Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් නිලධාරියෙකුගේ වෙඩිපහරට ලක්වූ ජේකොබ් බ්ලේක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි  

Add comments

ඇමෙරිකාවේ විස්කොන්සින් හිදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ වෙඩිපහරට ලක්වූ කළු ජාතික ජේකොබ් බ්ලේක් මේ වනවිටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

ජේකොබ් බ්ලේක්හට මීට පෙර එල්ලවී තිබුණු චෝදනා හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටියද දෑත් මාංචු දමා ප්‍රතිකාර සඳහා යොමුකර සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පොලිස් නිලධාරීන් වෙඩි පහර 7 ක් එල්ලකර ඇති අතර ඔහුගේ ඉනෙන් පහළ කොටස අප්‍රාණික තත්ත්වයේ පවතිනවා. සිය නිවසේ ආරවුලක් හේතුවෙන් පොලීසියට පැමිණිල්ලක් කර නැවත යමින් සිටි ඔහුට පොලිස් නිලධාරීන් වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

 

 

 

 

The post පොලිස් නිලධාරියෙකුගේ වෙඩිපහරට ලක්වූ ජේකොබ් බ්ලේක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG