Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට සම්පූර්ණයෙන් වසා දැමීමට මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් රට සම්පූර්ණයෙන් වසා දැමීමට මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඇති වන තත්ත්වයන්ට අනුව තීන්දු තීරණ ගෙන රට ඉදිරියට ගෙන යන බව කැබිනට්  මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියා.

 

The post රට සම්පූර්ණයෙන් වසා දැමීමට මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG