Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බේරුවල ධීවර වරායේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සැලසුම් කෙරේ  

Add comments

ඇදිරිනීතිය හේතුවෙන් බේරුවල ධීවර වෙත ළගා වූ යාත්‍රා 82 ක කිලෝග්‍රෑම් ලක්‍ෂ 5 ක මත්ස්‍ය අස්වැන්න විකුණා ගැනීමට නොහැකි විමෙන් ධිවර ව්‍යාපාරිකයන් මහත් අපහසුතාවට ලක්වුණා. කෙසේ වෙතත් රජය මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ධීවර සංස්ථාව හා පෞද්ගලික අංශ එක්ව මත්ස්‍ය අස්වැන්න මිලදි ගැනීමේ කටයුතු අද ආරම්භ කෙරුණා.

ඉදිරි දින කිහිපයේදී බේරුවල ධීවර වරායේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවයි ධීවර සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිෂාන්ත රත්නවීර මහතා සදහන් කළේ.

 

 

 

 

The post බේරුවල ධීවර වරායේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සැලසුම් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG