Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට සැලැසුම්  

Add comments

20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් අධිකරණ ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට සැලැසුම් කර ඇති බව  අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතීඥ යූආර් ද සිල්වා මහතා පවසනවා.

ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

 

The post 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට සැලැසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG