Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞදි අරාබියේ රැඳී සිටින පිරිස් ඉදිරි පැය 48 තුළ ගෙන්වා ගැනීමට පියවර  

Add comments

කොරෝනා වයිරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ ආරක්ෂිත නිවාසවල රැඳී සිටින පිරිස් ඉදිරි පැය 48 තුළ දිවයිනට ගෙන්වා ගැනීමට රජය කටයුතු යොදා තිබෙනවා.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත මේ සඳහා පියවර ගන්නා බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. ඒ සඳහා අවම වශයෙන් දිනකට ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක වනු ඇති. ඔවුන් කණ්ඩායම් වශයෙන් එක් දිනක් තුළ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

The post සෞදි අරාබියේ රැඳී සිටින පිරිස් ඉදිරි පැය 48 තුළ ගෙන්වා ගැනීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG