Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ව්‍යාප්තියත් සමඟ ජීවනෝපාය අහිමිවූ පවුල්වලට රුපියල් පන්දහසේ දීමනාව නිවසටම  

Add comments

කොරෝනා ව්‍යාප්තියත් සමඟ ජීවනෝපාය අහිමිවූ හා අසරණ පවුල් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබාදීම මේ වන විට සාර්ථකව සිදුවනවා.

නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් දස දහසක සහන මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙළ ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මකයි.

 

The post කොරෝනා ව්‍යාප්තියත් සමඟ ජීවනෝපාය අහිමිවූ පවුල්වලට රුපියල් පන්දහසේ දීමනාව නිවසටම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG