Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැඩි සුළගකින් දඹුල්ල ප්‍රදේශයේ නිවාස රැසකට හානි  

Add comments

දඹුල්ල සහ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හරහා ඊයේ (03) හමාගිය දැඩි සුළගකින් නිවාස රැසකට හානි සිදුවී තිබෙනවා

මාර්ග රැසක ගස් කඩා වැටී වාහන කීපයකටද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. හබරත්තාවල,  උළුකැටවැව, ගල්වැටියාය,  බූලාගල ආදී ප්‍රදේශවලට අධික සුළගෙන් දැඩි හානි සිදුව තිබෙනවා.

මෙම ප්‍රදේශවල නිවාස රැසකට සම්පූර්ණ හා අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. විදුලි රැහැන් මතට ගස් කඩා‌ වැටීම නිසා විදුලි සැපයුමට ද බාධා එල්ල වුණා.

 

 

The post දැඩි සුළගකින් දඹුල්ල ප්‍රදේශයේ නිවාස රැසකට හානි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG