Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤය සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවක් නැති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි  

Add comments

යුරෝපා කලාපය තුළ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් සිදු වුවද ස්පාඤ්ඤය සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවක් මේ වන විට නැති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප්‍රාන්ත පමණක් වසා දැමීම ප්‍රමාණවත් බවයි ස්පාඤ්ඤ බලධාරීන් තවදුරටත් පවසන්නේ. අත්‍යවශ්‍යම මොහොතක පමණක් සම්පූර්ණයෙන් රට වසා දැමීමක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. යුරෝපා කලාපයෙන් ප්‍රංශයට පසු වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්. මේ වන විට එරට සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව තිස් හයදහස් පන්සීයකට ආසන්නයි. කෙසේ වුවද වයිරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය නොවන සේවා අත්හටුවීමයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.

 

 

 

 

 

 

 

 

 

 

 

The post ස්පාඤ්ඤය සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවක් නැති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG