ඊයේ (03) දිනය තුළ පොලිස් නිලධාරීන් 10 දෙනෙකු ද ආසාදිතයන් ලෙස හදුනා ගත්තා. ඉන් 4 දෙනෙකු විශේෂ කාර්ය බලකා සාමාජිකයන්.
කොරෝනා පැතිර යාමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරු තුනක් හුදකලා කර තිබෙනවා. ඒ කළුබෝවිල, කැළණිය සහ රාජගිරිය යන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරුයි.
විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 56 දෙනෙකු ඇතුළු පොලිසියේ 183 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
The post පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරු තුනක් හුදකලා කරයි appeared first on ITN News.
Post a Comment