Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෘෂිකර්ම සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන්  

Add comments

කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ එම් බී ආර් පුෂ්පකුමාර මහතායි.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස බී එල් ඒ ජේ ධර්මකීර්ති මහතා පත් කර තිබෙනවා.

නව ලේකම්වරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි භාර ගත්තා.

The post කෘෂිකර්ම සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG