මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 927 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව අද දින හදුනාගත් මුළු ආසාදිතයින් ගණන 2659 ක්.
ඒ අනුව මෙරට දිනක වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන 2000 ඉක්මවූ පලමු අවස්ථාව මෙය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

The post තවත් 927ක් – දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 2500 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment