ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
පසුගිය දිනක සිදුකළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ඊයේ ලැබුණු අතර එයින් ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වී කර ඇති බවයි වාර්තා වන්නේ.
කපිල අතුකෝරල මහතා මේ වන විට කන්තලේ පිහිටි නිවසේ මේ වනවිට නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර, ප්‍රතිකාර සඳහා කොළඹ රෝහලක් වෙත රැගෙන ඒමට නියමිත බවයි පැවසෙන්නේ.
The post තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු වෙයි appeared first on ITN News.
Post a Comment