මහමග හා නිවෙස්වල නවතා තිබියදී සොරකම් කළ ත්‍රීරෝද රථ තුනක් සමග සැකකරුවන් 4 දෙනෙකු නිට්ටඹුව පොලිසිය අත්අඩංගුවට ගත්තා.
ත්‍රීරෝද රථ සොරකම් කරගෙන ඇත්තේ නිට්ටඹුව නගරාසන්න ප්‍ර දේශයේදීයි. සීසීටීවී කැමරා ඔස්සේ සිදුකළ පරික්ෂණ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනුනා.
වෙළෙදසැලක් කොල්ලකෑම සදහා කොල්ලකරුවන් පිරිසක් පැමිණ ඇත්තේ ද මෙසේ සොරකම් කළ ත්‍රීරෝද රථයකින් බවයි පොලිසිය පවසන්නේ.
The post සොරකම් කළ ත්‍රීරෝද රථ තුනක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment