Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොරණ රෝහලේ ඉදිකළ කොවිඩ් අධිතාක්ෂණික ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ  

Add comments

අසාද්‍ය කොරෝනා රෝගීන් සදහා හොරණ රෝහලේ ඉදිකළ කොවිඩ් අධිතාක්ෂණික ප්‍රතිකාර ඒකකය විවෘත කෙරුණා.

පූජ්‍ය උඩුගල්දෝවේ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේ සහ හොරණ රෝහල් අධිකාරී අයන්ති ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රතිකාර ඒකකය විවෘත කර තිබෙනවා. දෙස් විදෙස් දානපතීන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙය ඉදි කෙරුණා.

ඒ සදහා රුපියල් ලක්ෂ 200කට අධික මුදලක් වැය කර තිබෙනවා.

අසාධ්‍ය කොරෝනා රෝගීන් විසි දෙනෙකු සදහා මෙහිදී ප්‍රතිකාර කළ හැකියි.

 

 

 

The post හොරණ රෝහලේ ඉදිකළ කොවිඩ් අධිතාක්ෂණික ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG