Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයට ගංවතුරෙන් දැඩි බලපෑම්  

Add comments

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයට ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඇමසන් වනාන්තරය ආශ්‍රිත ලක්ෂ 5 කට අධික පිරිසක් ගංවතුර හේතුවෙන් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ. වගාබිම් ජලයෙන් යටවී ඇති අතර දෛනික ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී තිබෙනවා. ගංවතුරට හසුවූ සතුන් විශාල සංඛ්‍යාවක් දරුණු අනතුරුවලට ලක්ව ඇති බව ද සදහන්.

2012 වසරට පසු එම ප්‍රදේශයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බවයි සැළකෙන්නේ.

ඉදිරි දින කිහිපය තුළ කාලගුණික තත්වය තවදුරටත් අයහපත් මට්ටමකට පත්වනු ඇති බවටයි එරට කාලගුණික අංශ දැනුම් දී තිබෙන්නේ.

 

 

The post බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයට ගංවතුරෙන් දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG