Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තලෙයිබාන් ත්‍රස්ත කණ්ඩායමට අයත් පිරිසක් ඇෆ්ගනිස්ථාන රජයේ හමුදා වෙත අවි භාර දෙයි  

Add comments

තලෙයිබාන් ත්‍රස්ත කණ්ඩායමට අයත් පිරිසක් ඇෆ්ගනිස්ථාන රජයේ හමුදා වෙත අවි භාරදී ඇති බව වාර්තා වනවා.

තලෙයිබාන් ත්‍රස්තවාදීණ් එකසිය තිස් දෙනෙකු පමණ මෙලෙස අවි භාරදී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ඔවුන් භාවිතා කළ ගිනි අවි වලට අමතරව උණ්ඩ හා අනෙකුත් උපකරණද රජයේ  භාරයට ගෙන තිබෙනවා. මේ වනවිට ඔවුන් හමුදා ආරක්ෂාව යටතේ පසුවන බවයි වාර්තා වන්නේ. ඇමරිකාව ඇතුලු බටහිර රටවල හමුදා කණ්ඩ ඇමරිකාවෙන් ඉවත් කර ගැනීම ආරම්භ කිරීමත් සමගම තලෙයිබාන් ත්‍රස්ත ප්‍රහාර ඉහළ ගියා. එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වල නිරත සියලු විදෙස් හමුදා කණ්ඩයන් එරටින් ඉවත් කරගැනීමට නියමිතයි.

 

The post තලෙයිබාන් ත්‍රස්ත කණ්ඩායමට අයත් පිරිසක් ඇෆ්ගනිස්ථාන රජයේ හමුදා වෙත අවි භාර දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG