Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොවපුරා කොරෝනා රෝගීන් වාර්තාවීමේ අඩුවක් – WHO  

Add comments

සමස්තයක් ලෙස ලොවපුරා කොරෝනා රෝගීන් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 220 කින් හමුවී ඇත්තේ කොරෝනා ආසාදිතයින් තුන්ලක්ෂ හැටපන්දහස් හත්සිය හතලිස් හයක් පමණයි. ඒ සමඟම සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 181,554,588 දක්වා ඉහළ ගියා. ඊයේ දිනට සිදුව ඇති මරණ සංඛ්‍යාව 7,389 ක්. මේ වනවිට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 3,932,929ක්.

 

 

The post ලොවපුරා කොරෝනා රෝගීන් වාර්තාවීමේ අඩුවක් – WHO appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG