Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔලිම්පික් ගම්මානයෙන් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්  

Add comments

ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් ගම්මානයෙන් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් අද වාර්තා වුණා.

මේ වන විට ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දොළහ දක්වා ඉහළ ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් හෙට දින ආරම්භ කිරීමට නියමිත ඔලිම්පික් උළෙලට මේ වනවිට සියලු කටයුතු සුදානම් වී තිබෙනවා. විවිධ රටවලින් ඔලිම්පික් නියෝජනය සදහා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ධජ ඔසවමින් ඔලිම්පික් ගම්මානය සැරසීමටද කටයුතු යොදා තිබෙනවා.

පසුගිය වසරේ කොරෝනා වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු ටෝකියෝ ඔලිම්පික් උළෙල මෙවර ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වීම විශේෂත්වයක්.

 

 

 

The post ඔලිම්පික් ගම්මානයෙන් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG