Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග සංවර්ධනය අඛණ්ඩවම  

Add comments

කොරෝනා අර්බුදය හමුවේ වුවද ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග සංවර්ධනය අඛණ්ඩවම සිදු වනවා.

ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගම්මාන 80ක අතුරු මාර්ග කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. ඒ සඳහා රුපියල් කෝටි 200ක පමණ මුදලක් වැය වන බවයි ප්‍රාදේශීය සභා සභාපති රංජිත් ගුණවර්ධන මහතා පවසන්නේ. ගම්පහ අමුණුගොඩ ගනේමුල්ල බොල්ලත යන ප්‍රදේශවල රුපියල් කෝටි 06ක වියදමින් මාර්ග තුනක් සංවර්ධනය කිරීම අලුතින් ආරම්භ කර තිබෙනවා.

 

The post ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග සංවර්ධනය අඛණ්ඩවම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG