Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් ජිප් රථයකට ප්‍රහාරයක්  

Add comments

අයගම කන්දවත්ත ප්‍රදේශයේ දී පොලිස් ජිප් රථයකට පහර දී අලාබ හානි සිදුකර තිබෙනවා.

සිද්ධියෙන් පොලිස් රියදුරු තුවාල ලැබුවා. 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු පැමිණිලි දෙකකට අනුව කන්දවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව ඇති බව කියන නීති විරෝධි ආයුධ අත්අඩංගුවට ගැනීම සදහා නිලධාරින් පිරිසක් මෙම ජිප් රථයෙන් ගමන් කර තිබෙනවා.

එහිදී මෙම පහරදීම සිදුවූ බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.

සිද්ධිය වූ ස්ථානයේ තිබී සැකකරුවන්ගේ බවට විශ්වාස කෙරෙන පාවහන් කිහිපයක් සොයා ගැණුනා.

 

 

The post පොලිස් ජිප් රථයකට ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG