Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකන් ගුවන් සේවය විශිෂ්ඨ සෞඛ්‍ය කළමනාකරණය සඳහා වූ සම්මානය දිනා ගනී  

Add comments

ශ්‍රී ලංකන් ගුවන් සේවය විශිෂ්ඨ සෞඛ්‍ය කළමනාකරණය සදහා වූ සම්මානය දිනා ගන්න සමත් වුණා.

2021 ආසියානු නායකත්ව සම්මාන උළෙලේදී ආසියානු මානව සම්පත් නායකත්ව සම්මාන කාණ්ඩය යටතේයි මෙම සම්මානය ලැබී තිබෙන්නේ.

සේවා ස්ථානයේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර රැසක් ගෙන තිබෙනවා. එම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම සම්මානය පිරිනැමුණා. ආසියානු නායකත්ව සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ දහනව වන වරටයි.

ජ්‍යෙෂ්ඨ නායකයින් 300 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්මාන උළෙල පැවැත්වුණා.

 

 

The post ශ්‍රී ලංකන් ගුවන් සේවය විශිෂ්ඨ සෞඛ්‍ය කළමනාකරණය සඳහා වූ සම්මානය දිනා ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG