Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අඟහරු ග්‍රහයාගේ පාෂාණ නියැධියක් ලබා ගැනීමට නාසා ආයතනය සූදානම්  

Add comments

රතු ග්‍රහයා හෙවත් අඟහරු ග්‍රහයාගේ පාෂාණ නියැධියක් ලබා ගැනීමට නාසා ආයතනය සූදානම් වනවා.

නාසා ආයතනය මේ වනවිට අඟහරු වෙත ගොඩ බස්වා ඇති රෝවරය යොදා ගනිමින් මෙම පාෂාණ නියදිය ලබා ගැනීමටයි කටයුතු කර තිබෙන්නේ. අඟහරු ග්‍රහයා පිළිබඳ පර්යේෂණය සඳහා රෝවර් යානය  එහි ගොඩබස්සවන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. අඟහරු ග්‍රහයාගෙන් ලබා ගන්නා පාෂාණ නියැදිය මිනිස් ඇගිල්ලක් තරම් ප්‍රමාණයක් වන අතර එය මුද්‍රා තැබූ නලයක බහා පෘථිවිය වෙත රැගෙන ඒමට නියමිත බවයි පැවසෙන්නේ. අඟහරු මත ජීවයක් පවතිද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ සඳහා මෙම පාෂාණ නියදිය වැදගත් වනු ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

 

The post අඟහරු ග්‍රහයාගේ පාෂාණ නියැධියක් ලබා ගැනීමට නාසා ආයතනය සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG