Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විපක්ෂයේ හැම සටන් පාඨයක්ම දේශපාලන ගේමක්  

Add comments

යහපාලන රජය සමයේ සිදුවූ මහ බැංකු බැදුම්කර මංකොල්ලය වත්මන් විපක්ෂයේ දේශපාලන ගමන්මගට ප්‍රශ්නයක් වුණු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.

කොහොම වුණත් ඊයේ සංවාදයට එක් වුණු මොහොමඩ් මුසම්මිල් මහතා නම් කියන්නේ විපක්ෂයේ හැම සටන් පාඨයක් පිටුපසම දේශපාලන ගේමක් තියෙනවා කියලයි.

ස්වාධීන රූපවාහිනයේ තුලාව දේශපාලන වැඩසටහනේදී මේ හෙළිකිරීම් සිදු වුණා.

 

 

 

The post විපක්ෂයේ හැම සටන් පාඨයක්ම දේශපාලන ගේමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG