Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔලිම්පික් ගිය ශ්‍රී ලංකාවේ බේස් බෝල් පන්දුව  

Add comments

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී බේස් බෝල් ක්‍රීඩාවේ දී භාවිත වන පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද්දකි.

මෙම පන්දුව නිෂ්පාදනය සඳහා මැදිහත් වූ සුජීව විජේනායක මහතා සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් ජපානයේ ටොකියෝ අගනුවර දී පසුගියදා පැවැත්විණ.

ඇඟලුම් නිර්මාණ වලට මෙන්ම ක්‍රීඩා ඇඟලුම් නිෂ්පාදනයේ ද ලෝක පරිමාණයේ ඉහළ නමක් දිනා සිටින ශ්‍රී ලංකාවට ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනයේ ද ලෝක වෙළෙඳපළක් දිනාගැනීමට හැකි වීම මෙරට ක්‍රීඩා ආර්ථිකයේ තවත් ඉදිරි පිම්මක් ලෙස සැළකිය හැකි අතර මෙමගින් මෙරට ක්‍රීඩා ආර්ථිකය නංවාලීමට ද විශාල දායකත්වයක් ලබාදෙන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

The post ඔලිම්පික් ගිය ශ්‍රී ලංකාවේ බේස් බෝල් පන්දුව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG