අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි කොවිඩ් ආසාදිතයින් 997ක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 453,689ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
The post තවත් 997ක් සුවය ලබයි appeared first on ITN News.
The post තවත් 997ක් සුවය ලබයි appeared first on ITN News.
Post a Comment