Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් මිලියන 27කට අධික කේරල ගංජා තොගයක් අත්අඩංගුවට  

Add comments

රුපියල් මිලියන 27කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා තොගයක් මන්නාරම ප්‍රදේශයේ දී සොයා ගැනිමට නාවික හමුදාව සමත්වුණා.

මන්නාරම වලෙයිපාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය සොයා ගැනුණේ. ජාවාරම්කරුවන් කිලෝග්‍රෑම් 91කට අධික ගංජා තොගයක් අතහැර දමා පලා ගොස් තිබූ බව නාවික හමුදාව සදහන් කළා.

මේ අතර වලෙයිපාඩු වෙරළ තීරයට පැමිණෙමින් තිබූ සැකකටයුතු වල්ලම් යාත්‍රා දෙකක් නිරීක්ෂණය කර විශේෂ සෝදිසි මෙහෙයුමක් කළ අතර එහිදී එම යාත්‍රා තුළ සගවා තිබූ තවත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 395ක් නාවික හමුදා බාරයට ගැනීමට හැකිවුණා.

 

 

 

The post රුපියල් මිලියන 27කට අධික කේරල ගංජා තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG