Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ බැංකු පද්ධතිය කඩා වැටීමට ආසන්න වෙයි  

Add comments

ඇෆ්ගනිස්ථානයේ බැංකු පද්ධතිය කඩා වැටීමට ඉතා ආසන්න මට්ටමේ පවතින බව ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා පවසනවා.

බී බී සි පුවත් සේවය සමග සම්මුක සාකච්ඡාවකට එක් වෙමිනුයි ඔහු මේ බව සදහන් කර ඇත්තේ. ගණුදෙනුකරුවන් ඔවුන්ගේ තැන්පතු ඉවත් කර ගැනීම හේතුවෙන් බැංකු දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව ඔහු තවදුරටත් පවසනවා. පසුගිය මාසයේ දී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය පාලන බලය අල්ලා ගැනීමෙන් පසු තවමත් බැංකු නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ. ඇෆ්ගනිස්ථානය ආර්ථිකයෙන් සියයට හතලිහකටත් වඩා වැඩි ප්‍රතිශතයක් විදෙස් ආධාර මත රදා පවතින බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

 

 

The post ඇෆ්ගනිස්ථානයේ බැංකු පද්ධතිය කඩා වැටීමට ආසන්න වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG