භූකම්පනයන් හඳුනා ගැනීම සඳහා ඉදිරියේ දී තවත් මධ්‍යස්ථාන දෙකක් ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව සදහන් කෙරුණේ.
*
The post භූ කම්පන හඳුනා ගැනීමට තවත් මධ්‍යස්ථාන දෙකක් appeared first on ITN News.
Post a Comment