සෞභාග්‍ය යේ දැක්ම රජයේ වැඩසටහන යටතේ වසර විස්සකට වැඩි කාලයක් පුරන්ව තිබූ කුඹුරු යායක් අස්වද්දා තිබෙනවා. ඒ බිබිලදෙණිය ඉහළ කරව්ව ප්‍රදේශයේ දී යි.
පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්ම කිරීමට උඩුබද්දාව ගොවි ජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි රෝහිත වික්‍රමාරච්චි මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ප්‍රමුඛත්වය ගත්තා. සුබ මොහොතින් බැකෝ යන්ත්‍රයක් යොදාගෙන කුඹුර යළි පිළිසකර කිරීම ඇරඹුනා.
The post සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ වසර 20 ක් පුරන්ව තිබූ කුඹුරක් අස්වද්දයි appeared first on ITN News.
Post a Comment