මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස පොදු ප්‍රවාහනය සඳහා ලබන 20 වනදා සිට විවෘත කෙරෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මෙරින්ඩා මහතා පවසනවා.
The post මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ග කොටස 20 වනදා සිට පොදු ප්‍රවාහනයට විවෘතයි appeared first on ITN News.
Post a Comment