Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔමික්‍රෝන් සීඝ්‍රයෙන් පැතිර යා හැකියි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි  

Add comments

මෙරට ප්‍රමුඛම කොරෝනා ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ජනතා ඒකරාශීවීම් වැඩිවීම හේතුවෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යා හැකි බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.

 

 

 

The post ඔමික්‍රෝන් සීඝ්‍රයෙන් පැතිර යා හැකියි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG