මිනුවන්ගොඩ නගර සභාව සංවිධාන කරන මිනු වරුණ වැඩසටහන යටතේ නව සිව්මහල් පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
එමෙන්ම තවත් ප්‍රජාසත්කාර රැසක් අද දිනය පුරා සිදුකිරීමට නියමිතයි. ඒ පිළිබද තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත චමිත් විදානගමගේ.
The post මිනුවන්ගොඩ නව සිව්මහල් මහජන පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment