Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙල්ජියමේ ගොඩනැගිල්ලක දැවැන්ත පිපිරීමක්  

Add comments

බෙල්ජියමේ ගොඩනැගිල්ලක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා.

ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මහල් නිවාස සංකීර්ණයක මෙම අනතුර සිදුව ඇති අතර පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බව සදහන්. අනතුර සිදුවන අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පදිංචි පුද්ගලයින්ට අමතරව පිටතින් පැමිණි කිහිප දෙනෙකු ද රැදී සිටි තිබෙනවා. ඒ හේතුවෙන් අතුරුදන්ව ඇති නිශ්චිත සංඛ්‍යාවක් පිළිබදව මෙතෙක් අනාවරණය කර නැහැ.

සුන්බුන් අතර සිටින පිරිස් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

 

 

 

 

The post බෙල්ජියමේ ගොඩනැගිල්ලක දැවැන්ත පිපිරීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG