Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔමික්‍රෝන් පැතිරීම වේගවත් – දරුවන් ආරක්ෂා කර ගන්න  

Add comments

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට ශ්‍රී ලංකාවේ ද වේගයෙන් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බැවින් දරුවන් ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා ඉල්ලා සිටිනවා.

 

The post ඔමික්‍රෝන් පැතිරීම වේගවත් – දරුවන් ආරක්ෂා කර ගන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG