Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා නීතින්ට එරෙහිව ප්‍රංශයේ පාසල් තුළ විරෝධතා  

Add comments

ප්‍රංශ රජය හඳුන්වා දී ඇති නව කොරෝනා නීතින්ට එරෙහිව විරෝධතා පැවැත්වීමට එරට පාසල් ගුරුවරු සූදානම් වනවා.

ප්‍රංශය මුහුණ පා ඇති සීඝ්‍ර කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පාසල් සිසුන් ආසාදිතයන් බවට පත් වුවහොත් ඔවුන්ට තම කොරෝනා පරීක්ෂණ පෞද්ගලිකවම සිදු කර ගත යුතු බවට රජය නිවේදනය කර තිබෙනවා. එය එරට හඳුන්වා දී තිබූ සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතියට ඍජු බලපෑමක් එල්ල කරනු ඇති බවයි පාසල් ගුරුවරුන් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් රජය කෙරෙහි මහජනයා තුළ ඇති විශ්වාසය ද බිඳ වැටෙනු ඇති බව ඔවුන් පවසනවා. රජයට එරෙහිව ප්‍රංශයේ පාසල් තුළ විරෝධතා පවත්වන ප්‍රථම අවස්ථාව ද මෙය බවයි පැවසෙන්නේ.

 

 

The post කොරෝනා නීතින්ට එරෙහිව ප්‍රංශයේ පාසල් තුළ විරෝධතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG