Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් නිලධාරීන් ලෙස අඟවමින් රන් භාණ්ඩ සොරකම් කළ 6 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

පොලිස් නිලධාරීන් ලෙස අඟවමින් මඩකලපුව වෙල්ලාවෙලි ප්‍රදේශයේ රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් පිරිස පොලිස් අපරාධ විමර්ශන නිලධාරීන් ලෙස පෙනී සිට ඇති බවයි මඩකලපුව දිසාව භාර පොලිස් විමර්ශන කොට්ටාසය සඳහන් කළේ. ඔවුන් සොරාගත් රන් ආභරණ සහ මුදල් තොගයක් ද සොයා ගැනීමට හැකි වී තිබෙනවා. සැකකරුවන් මඩකලපුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බව මඩකලපුව දිසාව භාර අපරාධ විමර්ශන නිලධාරීන් පැවසුවා.

 

 

 

 

 

The post පොලිස් නිලධාරීන් ලෙස අඟවමින් රන් භාණ්ඩ සොරකම් කළ 6 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG