Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමෙරිකානු ගුවන් ගමන් චීනය තාවකාලිකව සීමා කරයි  

Add comments

ඔමික්‍රෝන් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකාවේ සිට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ පුද්ගයින් වැඩි වශයෙන් අමෙරිකාවෙන් වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි චීනය පවසන්නේ. ඒ අනුව අමෙරිකාවේ සිට පැමිණෙන ගුවන් ගමන්වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් තාවකාලිකව සීමා කිරීමටයි චීනය පියවර ගෙන තිබෙන්නේ. කෙසේනමුත් චීනය ගත් මෙම තීරණය අමෙරිකාව දැඩි ලෙස හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

The post අමෙරිකානු ගුවන් ගමන් චීනය තාවකාලිකව සීමා කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG