Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිල්ලි නගරයෙන් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට  

Add comments

ඉන්දියාවේ දිල්ලි නගරයෙන් දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 50%කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ දිල්ලි නගරයෙන් ඊයේ දිනයේදී හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 3,009 ක්. පසුගිය මැයි මස 21 වනදායින් පසු හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද මෙයයි. එමෙන්ම PCR පරීක්ෂණ සඳහා යොමුවූ පුද්ගලයින් අතරින් ආසාදිතයින් බවට තහවුරුවීමේ සම්භාවිතාව ද 4.76%කින් ඉහළ ගොස් තිබෙනවා. නව කොරෝනා රැල්ලක් පැමිණිමේ පෙරනිමිති මෙමගින් පෙන්නුම්කරන බවයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ. නව වසරේ සැමරුම් උත්සවවලට සහභාගි වූ පුද්ගලයින් අතර ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීම ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමට බලපා තිබෙනවා.

 

 

 

 

The post දිල්ලි නගරයෙන් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG