Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොරිස් ජොන්සන් ඉල්ලා අස්විය යුතු බව කොන්සවේටිව් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් කියයි  

Add comments

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව කොන්සවේටිව් මත දරණ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පවසා තිබෙනවා.

2020 වසරේදී  සිය නිල නිවසට අදාළ උද්‍යානයේ සිද්ධියක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මත භේදකාරී තත්ත්වයත් ඇති වුණා. පසුව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමාව ලබා ගැනීම ද සිදු කළා. කෙසේ වෙතත් විශ්වාසය කඩවීම පිලිගනිමින් බොරිස් ජොන්සන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ස්කොට්ලන්ත කොන්සවේටිව් මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් දැඩි ලෙස බල කර තිබෙනවා.

 

The post බොරිස් ජොන්සන් ඉල්ලා අස්විය යුතු බව කොන්සවේටිව් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG