Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාව නැවතත් නොවැක්ගේ වීසා අත්හිටුවයි  

Add comments

ලෝ ප්‍රකට ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ගේ වීසා නැවතත් අත්හිටුවීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

එසේම ජොකොවිච් හට ඕස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් අවුරුදු 3ක තහනමක් පැනවීමට ද කටයුතු කළ හැකි බව එරට ආගමන විගමන කටයුතු පිළිබඳ අමාත්‍ය ඇලෙක්ස් හොව්කේ පවසනවා. කොරෝනා මර්දන එන්නත ලබා නොගෙන සිටීම හේතුවෙන්  එරට පැවැත්වෙන ටෙනිස් තරගාවලියට සහභාගී වීම සඳහා මෙල්බන් නුවරට පැමිණි ජොකොවිච් හට අවස්ථාව අහිමි වන බවයි පැවසෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඔහු මෙල්බන් අධිකරණයක් වෙත නඩුවක් ගොනුකර තිබූ අතර එම නඩුවද විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

The post ඕස්ට්‍රේලියාව නැවතත් නොවැක්ගේ වීසා අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG