ත්රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විදිවිධාන පනත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 86 ක් ලැබුනු අතර විරුද්ධව ලැබුනේ ඡන්ද 35 ක් පමණයි.
ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී වගන්ති කිහිපයක් සංශෝධන සහිතව සභාවේ සම්මත වූ අතර තෙවනවර කියවීම සදහා ඡන්ද විමසීමකින් තොරව පනත් කෙටුම්පත සම්මත විය.
The post ත්රස්තවාදය වැලැක්වීමේ විධිවිදාන පනත වැඩි ඡන්දයෙන් සම්මතයි appeared first on ITN News.
Post a Comment