Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 7ක්  

Add comments

මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා තවදුරටත් සහාය වෙමින් ඇමෙරිකා ඩොලර් මිලියන හතක මුදලක් ලබාදීමට ඇමෙරිකාව තීරණය කළා.

ඇමෙරිකාවේ නියෝජිත පිරිසක් කිලිනොච්චිය, යාපනය, වව්නියාව හා මුහමාලෙයි ආදි ප්‍රදේශවල පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ලබාගත් අත්දැකීම් ඇසුරෙන් තවදුරටත් මෙම කාර්ය සඳහා සහාය ලබාදෙන බව ප්‍රකාශ කළා. ඒ අනුවයි ලබන වසර සඳහා බිම්බෝම් ඉවත් කිරීමේ කාර්යයට ඇමෙරිකා ඩොලර් බිලියන හතක මුදලක් ලබාදීමට ඇමෙරිකාව එකග වී තිබෙන්නේ. 1995 වසරේ සිට මෙරට බිම්බෝම්බ ඉවත් කිරිමේ කටයුතු සඳහා ඇමෙරිකාව ඩොලර් මිලියන 86යි දශම තුනක මුදලක් ලබාදී තිබෙනවා.

 

 

 

The post මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 7ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG