Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි  

Add comments

රටේ ඇති වී ඇති වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස් කළා.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාවට සහභාගීවී සිටිනවා.

කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. මෙම රැස්වීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 137 දෙනෙකු සහභාගීවී සිටින බව ජනාධිපති මන්දිර ආරංචි  මාර්ග සනාථ කරනවා.

 

The post ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG