Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මරියුපෝල් නගරයේ සිරවී සිටින සිවිල් ජනතාව බේරා ගැනීම සඳහා තුන්වැනි මෙහෙයුම අරඹයි  

Add comments

යුක්‍රේනයේ මරියුපෝල් නගරයේ සිරවී සිටින සිවිල් ජනතාව බේරා ගැනීම සඳහා තුන්වැනි මෙහෙයුම ද ආරම්භ කර ඇති බව එක්සත් ජාතීන්ගේසංවිධානය පවසනවා.

මරියුපෝල් නගරයේ තැනින් තැන තවමත් සටන් පවතින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. මේ වන විට නගරයේ වානේ කම්හලක සිවිල් වැසියන් දෙසිය දෙනෙකු පමණ සිරවි සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කළා. ජගත් මහලේකම් අන්ටෝනියෝ ගුටරේස් සදහන් කළේ මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් සිවිල් වැසියන් බේරාගැනීම සදහා කළහැකි සෑම දේම සිදුකළ යුතු බවයි. රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද සදහන් කර ඇත්තේ සිවිල් වැසියන්ට පළා ඒමට අවශ්‍ය පහසුකම් සපයන බවයි.

 

 

 

The post මරියුපෝල් නගරයේ සිරවී සිටින සිවිල් ජනතාව බේරා ගැනීම සඳහා තුන්වැනි මෙහෙයුම අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG