Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජොනී ඩෙප් සිය හිටපු බිරිඳට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ජයගනී  

Add comments

ප්‍රකට හොලිවුඩ් නලුවෙකු වන ජොනී ඩෙප් සිය හිටපු බිරිඳ ඇම්බර් හාට් ට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ජය ගැනීමට සමත් වුණා.

නඩු විභාගය පැවැත්වුණේ වර්ජිනියාවේ ෆෙයාර් ෆ්‍රෑන්ක් ප්‍රාන්තයේ ජූරි සභාවකයි. මෙම නඩු විභාගය පිළිබඳ ලොව පුරා මහත් කතා බහක් ඇති වුණා. වොෂින්ටන්පෝස්ට් පුවත්පතේ 2018 වසරේ පළවූ වාර්තාවකින් තමන්ට අපහාසයක් වී ඇති බව සඳහන් කරමින් ජොනී ඩෙප් නඩු පැවරුවා. නඩුවන් ජයග්‍රහණය කළ ඔහුට ඇමරිකා ඩොලර් මිලියන 15ක වන්දියක් ගෙවන ලෙසට ඔහුගේ හිටපු බිරිඳට අධිකරණය නියම කළා.

 

The post ජොනී ඩෙප් සිය හිටපු බිරිඳට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ජයගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG