Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක බලවතුන් ඉරානය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා යළි ඇරඹීමට සූදානම්  

Add comments

ලෝක බලවතුන් ඉරානය සමග පැවැත්වන න්‍යෂ්ටික සාකච්ඡා යළිත් වරක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

යුරෝපා සංගමයේ මැදිහත්වීමෙන් වියානා අගනුවරදී එම සාකච්ඡා අද පැවැත්වීමට නියමිතයි.  2015දී ඉරානය හා ලෝක බලවතුන් එළඹි න්‍යෂ්ටික එකගතාවය තවදුරටත් පවත්වාගෙන යාම මෙහි අරමුණයි. 2015 එළඹි එකගතාවෙන් ඇමෙරිකාව ඉවත්වීමට තීරණය කළ පසු න්‍යෂ්ටික සාකච්ඡා ඇණහිටියා.

කෙසේ වුවද මෙවර සාකච්ඡා සදහා ඇමෙරිකාව සහභාගී වන බවයි වාර්තා වන්නේ. ඊට අමතරව චීනය, රුසියාව, ප්‍රංශය,ජර්මනිය හා බ්‍රිතාන්‍යයේ නියෝජිතයින්ද මෙම සාකච්ඡා සදහා සහභාගීවීමට නියමිතයි.

 

 

 

The post ලෝක බලවතුන් ඉරානය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා යළි ඇරඹීමට සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG