Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

08 සහ 09 දිනයන්වල ගම්පහ නගරය ආශ්‍රිත මාර්ග කිහිපයක් වැසෙයි  

Add comments

ලබන 8 වනදා සහ 9 වනදා පැවැත්වෙන ජාතික ක්‍රීඩා උළෙල වෙනුවෙන් ගම්පහ නගරය ආශ්‍රිත මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිසිය දැනුම් දෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශය හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධාන කරන 47 වන ජාතික ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ ගම්පහ නගරය කේන්ද්‍ර කරගනිමින්.

ලබන 8 සහ 9 යන දිනවල එම ක්‍රීඩා උළෙල පැවැත්වෙන බැවින් මාර්ග කිහිපයක් වසා තැබෙන අතර ඒ සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

The post 08 සහ 09 දිනයන්වල ගම්පහ නගරය ආශ්‍රිත මාර්ග කිහිපයක් වැසෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG