චීනයේ සෙල්ලම් භාණ්ඩ අපනයනය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි.
2016 වසරේ සිට 2021 වසර දක්වා, චීනයේ සෙල්ලම් භාණ්ඩ අපනයනය අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කර ඇත.
මෙම වසරේ මුල් මාස 8 තුළ, සමස්ත සෙල්ලම් භාණ්ඩ අපනයන වටිනාකම ඇ.ඩො. බිලියන 31.68ක් වූ අතර, පසුගිය වසරේ සමාන කාලය හා සැසඳීමේ දී එය 20.2%කින් වර්ධනයකි.
චීනය, සෙල්ලම් භාණ්ඩ සඳහා වන ලොව විශාලතම නිෂ්පාදන රට මෙන් ම අපනයන රට ය.
ලෝක වෙළඳපොළේ අලෙවි කෙරෙන 70%කට අධික සෙල්ලම් භාණ්ඩ චීනය විසින් නිෂ්පාදනය කරන ඒවාය.
සෙල්ලම් භාණ්ඩ කර්මාන්තය, චීනයේ විදේශ වෙළඳාම සඳහා වන සදාහරිත කර්මාන්තය වීම විශේෂත්වයකි.
The post චීනයේ සෙල්ලම් භාණ්ඩ අපනයනයන්හි අඛණ්ඩ වර්ධනයක් appeared first on ITN News.
Post a Comment