Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව දෙසතියක් තුළ 6වන වරටත් බැලස්ටික් මිසයිල 2ක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව දෙසතියක් තුළ හයවන වරටත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ රටවල් සහ සංවිධාන පනවා ඇති සම්බාධක තවදුරටත් උල්ලංඝනය කරමිනුයි මෙම මිසයිල දෙක අත්හදා බලා තිබෙන්නේ. ඇමෙරිකා හමුදා සහ දකුණු කොරියා හමුදා කොරියා මුහුදේ ක්‍රියාත්මක කළ ඒකාබද්ධ යුද අභ්‍යාසයට ප්‍රතිචාර වශයෙන් මිසයිල අත්හදා බැලීම සිදුකළ බව උතුරු කොරියා රජය ප්‍රකාශ කර තිබුණා.

ජපානයට ඉහළින් පසුගිය අගහරුවාදා මිසයිලයක් ක්‍රියාත්මක කිරීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්විමක්ද කැදවූවා.

 

 

The post උතුරු කොරියාව දෙසතියක් තුළ 6වන වරටත් බැලස්ටික් මිසයිල 2ක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG