Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් වයඹටත්  

Add comments

ජනපතිගේ ඉල්ලීම මත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් වයඹට ලබාදෙන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

එම විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ පැවති උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළා.

ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව මණ්ඩපයේ පිහිටි නව පරිගණක පීඨය විවෘත කිරීම ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

එහි පහසුකම් හා පවත්නා තත්ත්වය නිරීක්ෂණය කළ ආරක්ෂක ලේකම්වරයා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග අදහස් හුවමාරු කර ගැනීමටද කටයුතු කළා.

 

 

The post කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් වයඹටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG